Saturday 15 November 2014

දිගන අහස් පොකුණ ආරණ්‍යය භාවනා අසපුව සඳහා භූමි පූජාව

දිගන අහස් පොකුණ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකෙරුනු අහස්පොකුන ආරණ්‍යය භාවනා අසපුව ඉතා කුඩා ඉඩප්‍රමාණයක පවත්වාගෙන යනු ලබයි එම ආරණ්‍යයට යාබදව අප පවුලට අයත් අක්කර 3.5 ක් පමන වන ඉඩම් ප්‍රමාණයක් ඇත ආරාමය ඉදිකර ඇත්තේ ද අපගෙන් මිලදී ගත් හා පරිත්‍යාග කරන ලද ඉඩමකය අප පවුලේ සියළු දෙනා එම ඉඩම් වටිනා කමෙන් අඩක පාමන මුදලකට ඒවා ලබා දීමට කැමතිය

අප අමාමෑණී තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ චිරස් ථිතිය සඳහා ඔබටත් දායක වියහැකි අවස්තාවයි මේ